වික්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි

වික‍්‍රමාන්විත සංචාරක සේවා නඟාසිටුවීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලෙහි එක් පියවරක් ලෙස වික‍්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි මාලාවක් හදුන්වා දීමට කටයුතු යොදා ඇත. මේ අනුව සියලු ම වික‍්‍රමාන්විත සංචාරක සේවා ක‍්‍රියාකාරකම් සඳහා ජාත්‍යයන්තර සම්මත සීමාමායිම් සහිත රෙගුලාසි පත් කිරීමට එක් එක් ක්ෂේත‍්‍ර සඳහා උපදේශක කමිටු 10ක් පසුගිය දා පත් කරන ලදී. ජාතික ප‍්‍රතිපත්ති … Continue reading වික්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි